අකුරැස්ස ප්‍රාදේශිය සභාව වෙත කරනු ලබන සියලු ගෙවීම් akuressaps.lk වෙබ් අඩවිය මගින් හා ඩෙබ්ට්(Debit) ක්‍රෙඩිට්(Credit) කාඩ් සහ කේත(QR) බාවිතයෙන් සිදු කරිම සදහා පහසුකම් සලසා ඇති බව සතුටින් දන්වා සිටිමු.
Category: Uncategorized
අධික වර්ෂාවත් සමග ඉදිකටුදෙනිය වත්ත මාර්ගයට පස්කදු සහ ගස් කඩා වැටී මාර්ග අවහිර වී තිබූ අතර එම අවහිරතාවන් ඉවත් කරමින්/
අකුරැස්ස ප්‍රාදේශීය සභාව මගින් ගංවතුරින් ආපදා තත්ත්වයට පත්වුවන්ගෙ ළිං පිරිසිදු කිරීමේ වැඩසටහන 2025.06.05 එනම් ඊයේ දිනයේ මාරඹ පන්සල පාරේ ළිං 23ක් හා අමලගොඩ ළිං 04 ක් සිදු කරන ලදි . ඉදිරි දිනයන්හි ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිත ය.
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථ හා JCB රථය යොදවා ගැබිනි මාතාවන් හා රෝගීන් ප්‍රවාහනය./Transporting pregnant mothers and patients using tractors and JCB vehicles of Akurassa local council.
අකුරැස්ස ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල සිටින සියලුම පුරවැසියන් සදහා
අකුරැස්ස ප්‍රාදේශීය සභාව, අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර් යාලය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර් යාලය ඒකාබද්ධව සිදු කරනු ලබන ඩෙංගු මර්දන වැඩ සටහන මෙම දිනවල ක්‍රියාත්මක වන බැවින් , ඔබගේ පරිසරය නිරතුරුව පිරිසිදුව තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
වතු ආශ්රිත ජීවන තත්ත්වය ඉහළ නැංවීම සදහා පශුවෛද්‍ය කාර්යාලය සමග එක්ව තොරාගත් පවුල් සදහා කිකිළි පැටවුන් ලබා දීම
Now you can buy 20kg compost Rs 300 from Akuressa Pradeshiya sabha office.
Please check again later…